INTERNET එකෙන් සල්ලි හොයමු
Probux
මේ ජොබ් එක තමයි P.T.C ඒ කියන්නෙ PAY TO CLICK කියන එකේ කෙටි යෙදුම. මේකෙදි සිද්ද වෙන්නෙ මෙහෙම දෙයක් කවුරු හරි කෙනෙක් තමන්ගෙ ඇඩ් එකක් P.T.C සයිට් එකකට දෙනව මේ ඇඩ් එක 100 කට පෙන්නන්න කියල ඒ කෙනා P.T.C සයිට් එකට ගානක් ගෙවනව. දැන් P.T.C කාරයො ඔය ඇඩ් එක ගත්ත වගේ එක 100 දෙනෙක් ට පෙන්නන්න එපැයි. ඉතින් එකට තමා අපි ඉන්නෙ.ඒත් අපි ඔය ඇඩ් නිකන් බලන්නෙ මොන අමාරුවකටද. ඒක නිසා P.T.C කාරයො අපිට ගෙවනව. ඒක මහ ලොකු ගානක් නෙවෙයි.අපිට ලොකු
ගානක් ගන්න නම් අපි යටතෙ තව කට්ටිය REGISTER කරන්න ඕන. එහෙම REGISTER කරහම එයා ඇඩ් එකක් බලුවම ඒකෙන් ගානක් ඔයාට එනව.
එහෙම REGISTER කර ගත්ත අය හදුන්නන්නෙ REFERRALS ල කියල .අපි ලේසියට උන්ට රෙෆ් ල කියල කියමුකො.
දැන් ඔයා කරන්න යන job එක ගැන දැන ගත්තනෙ, දැන් එහෙනම් අපි වැඩේට බහිමු,
Register වෙන්න පහල තියෙනbanner එක මත Clickන් කරන.
ඉට පස්සෙ මේ වගේ page එකක් ඒවි එකෙ ඔයාගෙ විස්තර දීල Create My Accou කියන බටන් එක click කරන්න..
එහෙනම් මගෙන් සුබ පතුම්.
දැන් ඔයාගෙ එකවුන්ට් එක හදල ඉවරයි.ඔයාට ඇඩ් දෙනව බලන්න.ඔයා හැමදාම ඔයාට දෙන ඇඩ් ඔක්කොම බලන්න.දැන් බලමු ඇඩ් බලන්නෙ කොහොමද කියල ඔයගෙ Acount එකේ උඩ තියෙන View ads කියන බටන් එක click karanna.ඒ බටන් එක හොයාගන්න අමාරුනම් පහල තියෙන Picture එක බලන්න
ඔයා ඒ බටන් එක click කරානම්.ඔයාට පහල තියෙනව වගේ page එකක් ඒවි ඒකෙ කොටු වගයක් තියෙනව නේද .ඒ තමයි ඔයාට බලන්න දිපු ඇඩ් ටික.
ඒ ඇඩ් click කරාම පහල තියෙනව වගේ page එකක් එවි,
එතකොට එතන බාර් එකක් ෆිල් වෙනව්.
එතන හරියක් වැටුනම ඒ page එක close කරල කලින් ඇඩ්ස් තිබුන පිටුවට යන්න.
ඒ ඇඩ්ස් ටිකත් අර වගේ ම බලන්න. හැබැයි හරිය වැටෙනකන් ඉදල තමයි close කරන්න ඕන.
දැන් මම කියල දෙන්නම් මේකෙන් ලොකු ගානක් ගන්නෙ කොහොමද කියල.
ඔයාලට ලොකු ගානක් ගන්න ඔන නම් කරන්න තියෙන එකම දේ ඔයාලගෙ යටතේ රෙෆ් ලා රෙජිස්ටර් කරන්න ඕන. මම රෙෆ් ල ගැන පොඩි හැදින්වීමක් කරන්නම් .රෙෆ්ලා කියන්නෙ ඔයා මම මේ කරා වගෙ තව කෙනෙක්ට මේ ptc ගැන කියල දීල .ඔයා යටතේ රෙජිස්ටර් කරගන්න අයට.එයාලගෙන් ඔයාලට කොමිස් එනව.ඒ එක්කෙන් ගෙන් දවසට $0.017ක් විතර එනව.ඔයාලට මේ වගේ රෙෆ්ලා 1000 ක් උනත් අරගන්න අහැකි.මේකෙ හොදම දේ මොකක්ද දන්නවද.ඔයාගෙ රෙෆ් කෙනෙක් එයා යටතට රෙෆ් කෙනෙක් ගත්තොත් එයාගෙනුත් ගානක් එනව. ඔයාල බලනව ඇති දැන් රෙෆ්ලා ඔයාගෙ යටතට රෙජිස්ටර් කර ගන්නෙ කොහොමද කියලා.ඒකට ඔයාටම කියලා....... රෙෆ් ලින්ක් එකක් ptc සයිට් එකෙන් දෙනව.ඒ ලින්ක් එක facebook එකේ share කරල, යාලුවොන්ට දීල, වෙබ් සයිට් වල දාල ඒ ලින්ක් එකෙන් කවුරු හරි රෙජිස්ටර් උනහම එයා ඔයාගෙ රෙෆ් කෙනෙක් වෙනවා.ඒ ලින්ක් එක ගන්න හැටි පහල තියෙනව.
පහල තියෙන පොටෝ එකේ රතු පාටින් කොටු කරල තියෙන තැන තියෙන ලින්ක් එක වගේ ලින්ක් එකක් ඇති ඒක තමයි ඔයාගෙ රෙෆ් ලින්ක් එක.ඒක යාලුවො අතරෙ share කරල රෙජිස්ටර් කරව ගන්න.රෙෆ් ල ගන්න තරමට ඔයාලට වාසි වේවි.
හැබයි යාලුවොන්ටත් කියන්න හැමදාම ඇඩ්ස් බලන්න කියල.ඔයාලට ඕන නම් මේ වගේ කියල දීල රෙෆ්ල ඇඩ් කරගන්න.
රෙෆ්ල ගන්න ලේසි ක්‍රමයක් කියල දෙන්නම්,ඔයාල හැමෝටම face book account එකක් තියෙනව නෙ
ඒකෙ friends 100ක් විතර හැමෝටම ඉන්නව අතිනෙ,එයාලට මෙහෙම talk එකක් දාල බලන්න,"මචන් මට ඉන්ටර්නෙට් එකේ සල්ලි හොයන්න පුලුවන් site එකක් සෙට් උනා ,මාසෙට 10000 ක් විතර ගන්න පුලුවන්,මහන්සි උනොත් ඊටත් වඩා ගන්න පුලුවන්,මෙන්න ලින්ක් එක ගිහිල්ල රෙජිස්ටර් වෙන්න (ඔයාගෙ රෙෆ් ලින්ක් එක අරගෙන මෙතනට copy කරන්න) මොකක් හරි අවුලක් උනොත් මට කියන්න." මෙහෙම කියල එයාලට රෙජිස්ටර් වෙද්දි පොඩි help එකක් දෙන්න,දැන් ඉතින් ඔයාටත් යමක් කමක් මේ subject එක සම්බන්දව පුලුවන්නෙ.
එහෙනම් හැමෝටම good luck
වැදගත්ම අවවාද හා උපදෙස් කිහිපයක්
* එක් පරිගණකයකින් සෑදියහැක්කේ එක් account එකක් පමනි
* ඔබගේ ads පැය 24 කින් යාව්ත්කාලීන වන නිසා හැමදාම ඔබට ලැබෙන ads ටික බලන්න.
* හැකි තරම් රෙෆ්ලා ලබාගන්න,ඔව්න්ටත් හැමදාම ඇඩ් බලන්න කියන්න.
* හැමදාම් ඇඩ්ස් බලන රෙෆ්ලා ගොඩක් ඉන්න අයට දිරිමත් කිරිමක් ලෙස $5ක් ඔබගේ payza ගිනුමට බැර කරනු ලබයි
* දිනපතා acount එකට ලොග් වී තම ආදායම නිරීක්ශනය කරන්න.
* google crome බවිතා කරන්නේ නම් ඔබට ඇඩ් බැලීමේදී පහසූ වනු ඇත
* cafe වලින් ලොග් වෙන්න එපා
* හැමදාම ලොග් වී ඇඩ් ඔක්කොම බැලීමෙන් ආදායම වැඩි වේ.




No comments:
Post a Comment